Party Vibe

electronic pop rhythmic

August 8th, 2024suno

Lyrics

[Verse] බර Feeling එකේ වටමේස Party දාපු සාලේ එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ තාමත් එකෙක් දිග දාලා Rolling එකේ Finish වෙන්නෙ morning එකේ [Verse 2] වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් මේ way එකේ Party මගේ ලෝකයේ [Chorus] එන්න එකට අතින් අල්ලලා සෙල්ලමේ සෙල්ලම් වගේ එල්ලෙන්න අපි හොදටම දුවන්නෙ මැජික්ම‍ විදියට [Verse 3] මොහොතක ගැම්ම දුර ගිහින් නැග්ග හැමෝම එකම rhythm එකේ හිත හොඳ ගමනක් යන්න ඔව් මේ way එකේ [Bridge] තනිවෙලා මට හොඳ නෑ අපි එකටමයි සෙල්ලම් මතක් වෙන්න සෙල්ලම් ජීවිතේ ගොඩක් fun [Chorus] එන්න එකට අතින් අල්ලලා සෙල්ලමේ සෙල්ලම් වගේ එල්ලෙන්න අපි හොදටම දුවන්නෙ මැජික්ම‍ විදියට

Recommended

Best Puppers
Best Puppers

reggae uplifting

Crudeli
Crudeli

old style rap

para mis tatitas bellos
para mis tatitas bellos

indie, ballad, emotional, piano

Library on Fire
Library on Fire

electro swing fast bouncy

Torn Apart
Torn Apart

fast-paced post hardcore screamo emo

Alex e Filha
Alex e Filha

masculine melodic pop

Electric Pulse
Electric Pulse

future rave electronic urban

순간에 지친 영원
순간에 지친 영원

acoustic k-pop melodic

I Am Deaf
I Am Deaf

3700's Metal, Massive Breakdowns, Double foot pedal, Guitars of fire, Hearing loss

Moonlight Dance
Moonlight Dance

K-pop and pop

免子 免子躍躍躍
免子 免子躍躍躍

Dream pop,rap, sweet, fast edm, dream, , Synthpop mixed voice,choral chillsynth,Clear vocals

Cyber Seduction
Cyber Seduction

martial cyberpunk female sexy voice ebm

I'm a Farmer
I'm a Farmer

melodic acoustic country

Jesus Got My Back
Jesus Got My Back

Christian pop, Uplifting, Edm

Ddochi's Whiskers
Ddochi's Whiskers

female vocalist,metal,rock,alternative metal,energetic,epic,melodic,cute

My Name is Life Woof Woof
My Name is Life Woof Woof

ukulele, cute, male singer