සැනසුම

July 18th, 2024suno

Lyrics

හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ ඔබේ ඔය තුරුලයි මගේ මුළු ලෝකෙම ඔබේ උණුහුම විතරයි ඕනෙ හිරු සඳු වෙන් වූ වා වාගේ අප දෙදෙනා වෙන් නොව්නාවෙ නපුරු නොවී පෙරදා වාගේ තරහ නොවී ඉමු අපි ආයේ ඉද හිට දැකලා අපි මුණගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා අපි හමුනොවෙනා හැම දින ගෙවෙනා මට දැනුනේ කල්පයක් වෙලා පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා කදුලැලි පිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමාක් වගේ හිමි වන දවසක් කවදද එන්නේ තවමත් එය මිරිගුවාක් වගේ ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරේයි කියා

Recommended

Facade Flexers
Facade Flexers

hip hop,trap,hardcore hip hop,gangsta rap,rap/hip-hop

Islam's نشيد الحجاب (Nasheed Al-Hijab) (Islamic Veil Metal AI Full Song) (Rev 1)
Islam's نشيد الحجاب (Nasheed Al-Hijab) (Islamic Veil Metal AI Full Song) (Rev 1)

Arab Metal, BPM:180, Key:D minor, Arab female Rock voice, Arab scale, transient power, exciting drum fills

Max und Moritz - Vorwort
Max und Moritz - Vorwort

Prolog, Epic Metal Opera

Crystal Pyramids Rock and Stone
Crystal Pyramids Rock and Stone

ooh ahh ohh ahh oooh Crystal Pyramids of Rock and Stone, male voice, heartfelt, drum, tribal, Dance ritual, chant, om

夜色流光
夜色流光

節奏感強 迷幻 電子音樂

Meus pêsames
Pêsames
Meus pêsames Pêsames

Eletronic, drums, sad, lo-fi

Journey Start
Journey Start

World music fusion: exotic percussion, vibrant strings, cultural melodies, modern orchestration; blend tradition

เหงาใจ
เหงาใจ

Progressive Rock

冬のワンダーランド
冬のワンダーランド

uplifting j-pop pop rock

I Hear You Source - Version 2 Ending
I Hear You Source - Version 2 Ending

war drums, slow, 4/4, rhythmic,

Perception Paradox
Perception Paradox

instrumental,ambient,electronic,experimental,drone

Tatapan Cinta
Tatapan Cinta

mellow, slow, guitar by Gus Zakky

gone & forgotten
gone & forgotten

furious pop rock w/ electric guitar, bass guitar, drums, keyboard, synthesizer, backing female vocals, & female singer

Haru no Omoide (春の思い出) - Memories of Spring
Haru no Omoide (春の思い出) - Memories of Spring

J-pop/rock, ballad, nostalgic feelings of japan spring

X mark the Spot
X mark the Spot

bouncy dancepop