naya mugati adi

r&b & soul , male voice ,

June 18th, 2024suno

Lyrics

[intro] වචන ඇති මුතු අකුරු හෙවුවා අරුත කිමදෝ කවුද බැලුවා යකඩ කම්බියේ නියගලා වැල සැටලිමෙත් භාගයක් වැහුවා [chorus] යකඩ කම්බියේ නියගලා වැල සැටලිමෙත් භාගයක් වැහුවා කාණු අස්සෙන් පෙරුණු වතුරක ගෝල්ඩ් ෆිෂ් වගේ මාළු නැටුවා [verse] දිරුණු පපු තුල මලුත් හෙවුවා පිරුණු කුණු හිත් බණුත් දෙසුවා කාණු අස්සෙන් පෙරුණු වතුරක ගෝල්ඩ් ෆිෂ් වගේ මාළු නැටුවා ........... ගෝල්ඩ් ෆිෂ් වගේ මාළු නැටුවා [verse] මැරුණු මිනි උඩ ඕමී ගැහුවා දානේ බතටත් මාළු ඉයුවා smart තිරයේ තීරු අස්සේ නයා මුගටි අඩි එකට ගැහුවා ........... නයා මුගටි අඩි එකට ගැහුවා [chorus] [outro]

Recommended

Jungle Rhythm
Jungle Rhythm

90s jungle bass-heavy

Glimmers of Green
Glimmers of Green

a blend of orchestral pop and fantasy folk

Parle Moi
Parle Moi

electro dance

Sylter Traum
Sylter Traum

Deutscher Schlager

Happy B - Day Koala (Synthwave Remix)
Happy B - Day Koala (Synthwave Remix)

Synthwave, Happy, Upkeeping Beat, Pulsating Bass, Synthesizer Strings, Epic, Futuristic, Soul singer

Final Sunrise
Final Sunrise

electric rock raw

Ayah
Ayah

pop rock

愛は戦争
愛は戦争

j-pop, anime, rock, hard rock, piano

Emerald Skies
Emerald Skies

dubstep, hardstyle, chanting, heavy male vocals, heavy metal, rap, k pop, EDM

Подвійна гра
Подвійна гра

Rap R&B pop metal anthemic rock

Agradecimiento a la Distancia
Agradecimiento a la Distancia

acústica metal balada emotiva

i drive @lofigirl
i drive @lofigirl

lofi beat, synth-wave, electronic, nostalgic feeling, chill beats, wave electronic landscapes, dance, retro, upbeat

Iron Hors - Wir ham noch lange nicht genug
Iron Hors - Wir ham noch lange nicht genug

Hard Rock, Punkrock, German Rock

愛恋的承诺
愛恋的承诺

Chinese style music, pop, piano, violin, guitar, male singer

Father
Father

Love romantic, guitar, female vocals, pop, rock, beat, electro, drum, electronic, smooth

Oborasu
Oborasu

j-rock