pathala

rap aggressive fast, bass, beat

July 29th, 2024suno

Lyrics

පාතාල තාල තාල බෝඩරේ රාග තාල උදේ හවා කන්නෙ සිංහලේ බත් හාල 9 ගන්නෙ ඇරියස් උනොත් සිරි පාල ශොට් එක දුන්නම ඔයාට මල් මාල උඩ බොත්තම ගලවල යන්නෙ මහ පාරේ දෙකට නවලා ගස්සලා ගන්නෙ ආවම වාරේ සත්තම දැම්මොත් දත් කුට්ටම වහලේ පැත්තෙ ගැණු ගේමට බහින්නෙ උස්සන් සීලේ සිඟිති පාතාලේ උන්ගේ බොරු වන්නම තරු කෑලි විසික් වෙයි හොම්බට ඇන්නම රේන්ද කපං ඇවිත් දාන්නෙපා බෝල සෙල්ලම අට්ටිම්බෝ Missing වෙයි පොලිසියෙන් පැන්නම පේරාදෙණියෙන් බොස් මම බහින්නේ ගේමට බෝගම්බර මහයියාව හැසිරෙන්නේ මරුවට පොඩි කල සිට අපි හැදුනේ ගරු සරුවට බර පංතියේ අයියලා රඟන්නේ උඩරට උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ Hustler ගනිං මන්නේ පිස්තෝලේ බෙල්ල කපලා පිලිගන්නේ කෑලි කරලා පොහොර උරේ පිලිකන්නේ වලලන්නේ නාහෙට අහන්නේ නෑනේ ඌරෝ ගූ වලේ නා ගන්නේ නයා රෙද්ද අස්සේ දාගෙන ඇයි ඌ කද්දි අඩන්නේ අඩෝ මේක රස්තියාදු ආරේ පාතාලේ නෙමෙයි මේක අපි යන තාලේ උබලා කිරිබොන කාලේ මම ගියේ පරිවාසේ අම්මට සලකලා යද්දි උඹේ තාත්තා නිදි සැපට සාලේ

Recommended

Cosmic Guardians
Cosmic Guardians

explosive electric rock

Посадите дерево в воронку
Посадите дерево в воронку

epic dubstep, violin, guitar, vibe of menace, vibe of fear, vibe of caution, loud male vocal

Алёшкина любовь
Алёшкина любовь

lo-fi bossa nova with rhodes keyboards and acoustic guitar, smooths male voice without back vocal

Azaan's World
Azaan's World

rhythmic pop

Overwhelmed by your Love
Overwhelmed by your Love

Christian Worship, good Melody, dramatic, emotional, Male Voice, Angel Voices Choir,

Drowning In This Life
Drowning In This Life

Epic pop, female voices, extremely catchy, waves, guitar, upbeat

Faded Memories
Faded Memories

nostalgic aggressive bedroom pop

Lost in the Night
Lost in the Night

1990s r&b slow acappella

Heartbeat Away
Heartbeat Away

Mandopop, Pop with rap

In Your Eyes
In Your Eyes

pop gentle romantic

Verbi non Past Form
Verbi non Past Form

italian and japanese pop song to learn verbs, disco, funk, female vocals

World of Crafting Madness
World of Crafting Madness

groovy electro-swing bouncy

Lose
Lose

dark, rock, female vocals, synth, metal

Neuer Tag Neue Fahrt
Neuer Tag Neue Fahrt

groove hip-hop

Paalam
Paalam

filipino, dance pop, teen pop, upbeat, energetic, girl group

Midnight Coffee
Midnight Coffee

lofi ragtime crust-punk

Silent Shadows
Silent Shadows

mysterious islamic nasheed beautiful humming