lak mawa-1

emotional, ballad, piano, classic, bass, guitar

June 4th, 2024suno

Lyrics

මිහිතලයේ පින්බර බිම අප රන් හෙළ දිවයින වන්නේ ලෝ තලයේ හැම දනගේම සෙනෙහේ ලැබ ගන්නේ බුදු ගුණයෙන් සිව් හෙළයම සැමදා රන් පැහැයෙන් බබළන්නේ සක්වල දෙවි බබුන් මේ හෙළ බිම සැමදා බැතියෙන් සුරකින්නේ ආදරණීය මගේ ලක් මව සශ්‍රික වූ ඔබගේ පුතෙක් වීමට මා පිං කලෙමි ජය වේ සැමදා මා ලක් මව්නි ඔබ වෙනුවෙන් මා සැමදා ණය ගැතිමි ... මිහිතලයේ පින්බර බිම අප රන් හෙළ දිවයින වන්නේ ලෝ තලයේ හැම දනගේම සෙනෙහේ ලැබ ගන්නේ බුදු ගුණයෙන් සිව් හෙළයම සැමදා රන් පැහැයෙන් බබළන්නේ සක්වල දෙවි බබුන් මේ හෙළ බිම සැමදා බැතියෙන් සුරකින්නේ .. ආදරණීය මගේ ලක් මව සශ්‍රික වූ ඔබගේ පුතෙක් වීමට මා පිං කලෙමි ජය වේ සැමදා මා ලක් මව්නි ඔබ වෙනුවෙන් මා සැමදා ණය ගැතිමි ...

Recommended

Louco por Você
Louco por Você

Pop urbano voz masculina

Where We Used to Go
Where We Used to Go

pop ballad anthemic

Something More but AI-generated
Something More but AI-generated

clear ukulele, clear male vocals, spieltenor, introspective folk pop, ramblings of a delusional homeless guy in jail

Eclipse Pulse
Eclipse Pulse

instrumental,electronic,electronic dance music,house,progressive house,electro house,edm

Acid Rain
Acid Rain

Electronic Dance Music (EDM), Classical Fusion, Dubstep, Cinematic Music, Modern Violin

Screenlight Shadows
Screenlight Shadows

Vocal House Pulsating bassline

Unstoppable
Unstoppable

subtle beats, soul female vocal, bright synths, driving beat, minor key

 Piece of My Heart
Piece of My Heart

Rapid-fire rap, 140 bpm, deep bass beats, aggressive delivery in a minor key, creating high tension

Sunset Lovin'
Sunset Lovin'

soulful smooth r&b

Boogie Night
Boogie Night

electro swing 80's disco

Dead core 101
Dead core 101

Creapy dark cyber metal lullaby death core

Silently Glides
Silently Glides

Groovy Rock, Groovy

Retro 16-bit Lofi 10
Retro 16-bit Lofi 10

Lo-fi, 16-bit, chill, mellow

Los niños duermen
Los niños duermen

alternative rock, piano rock, blues, hard rock, raw male vocals