#Over the flames of war

Hip-hop, rap, Rap in the form of a story, instrumental beat, slow

June 11th, 2024suno

Lyrics

[Traditional folk voice intro] මේක සිරි ලංකාව- ඉන්දියන් සාගරයෙ මුතු ඇටය මෙත්තා කරුනා මුදිතා උපේක්ෂා පෙන්නුම් කෙරූ ජාතියක කොඩිය කඩුව අතින් ගත් සිංහයා සමග ලෙල දෙන දජය මේ ලෝකෙ කොහෙ හිටියත් අමතක වෙන් නැති අපේ කම [Beat drop] [Verse 1] ආ.. අවසරයි කරන්නට මට කතනය මතකද අතීතය ඉදන් වර්තමානය හැත්තෑ පස් වසරක ඒ ශාපය දෙන්නම් රැපෙන්,රට ගැන වචනය ආ.. ආ..yo.. අපි යමු පරන යුගයට, යුද ගිනිදැල් ඇවිලුනු කාලය මතකද. මිනිසුන්,සෙබලුන් ජීවිත පුද දුන් අදුරු වසර තිහ. අමතක නෑ තවමත් ඒ දවස මට. දෙදාස් නවය මැයි දහ අට, මුලු ලොවක් මවිත කල , බියෙන් සැකෙන් ගෙවූ කාලය, එලෙස අවසන් විය. දෙමු ආචාරය, මව් බිම වෙනුවෙන් ජීවිත පුද කල.. විරුවන් හට. ආ.. කවදා කවුරු කලත්,මොනවා උනත්,හොද දේ අගයමු අප, ඕනෙ නෑ බොරු දේශපාලන බේගල් අප හට ගරු කරමු ලේ මස් දන් දුන් රන විරුවන් හට දියුනුව බලන්න යමු අප රටේ අග නුවරට සිත සැනසෙන්නට යමු නුවරට,වැව රවුමට ඒ නයින් පාර දිගේ යමු අපි යාපනයට ජාති ජාති ස්තූතියි රටෙ සෙබලන් හට උතුර දකුන යා කෙරුවට Yo.. [Beat drop] [Verse 3] ආ.. නෑනෙ ලෝකෙ තවත් මේ වගේ රටක්-මා ඉපදුන හැදුන වැඩුන ලක් මෑනියන් මේ අපේ සමාජය-ගුන දර්ම වලින් පිරිපුන් නෑ අහක බලන් යන්නේ කරදර වලදි ලංකාවේ මිනිසුන් ජාති-බේද නැති ඒ ගුන ගරුක කම්.. අත හරිමු අපි දේසපාලන වහල් කම්. ආ..yo ..yo.. ආ.. මිනිසෙක් වෙනුවෙන්- මිනිසෙක්, සිංහල,දෙමල,මුස්ලිම්,ක්‍රිස්තියන්. මේ විසි එක් වන සියවසෙත් පරම්පරා ගනනක සමගියත්, -රැකගමු ඉදිරියටත් . අල්ලන් ඉමු වර්තමානයත්, ගොඩ නගමු අපේ අනාගත ලොවක්, අත් හරිමු හිත් වල ඇති කුහක කම් එකට එක් වී ඉමු,අපි එකම ජාතියක් [Beat drop] ආ.. අලුත් වෙනකොට ලෝකය- දියුනු වෙන්නෙ අපෙ රටත්,නගරෙ වගේම ගම්මානයත්. නැවුම් අදහස් වලින් ජීවිත ගෙන යමු ඉදිරියටත්. සතුටු වෙමු අනිකාගෙ දියුනුව දුටුවමත්. ජීවත් වෙමු නැතිව කාටත් හිංසාවක්. ඒ වගේම රැකගමු සමගිය- ජාතින් අතරත්. වෙමු අපි sri lankan- ඔබ වගේම මමත්, මුලු ජාතියත්. Yo.. [End]

Recommended

비오는 날에
비오는 날에

kpop, rock, pop

With You Alone
With You Alone

electronic pop

Warrior's Rise
Warrior's Rise

dramatic electric rock

The Sound of real Legends
The Sound of real Legends

symphonic classical, piano, lyric tenor

Ride the Storm
Ride the Storm

electronic rock-rap heavy

Empty Days
Empty Days

piano melodic jazz

driver well-worn D24e’p
driver well-worn D24e’p

Dreamy Folk Noir: Acoustic guitar, cello, accordion, and distant wind chimes. Lyrical folk rap.

No More Silence
No More Silence

RnB, Female Voice

Maralis Católica
Maralis Católica

gregoriano lírico jazz

La Vita È Un Viaggio
La Vita È Un Viaggio

emozionale acustico pop

Sunshine Day
Sunshine Day

upbeat rhythmic reggae

Liberation Overture
Liberation Overture

female vocalist,rock,metal,symphonic metal,melodic,epic,epic music,keyboard,opera,guitar

Intezaar Karunga
Intezaar Karunga

romantic bollywood soulful

Любовь без свойств (2 вариант)
Любовь без свойств (2 вариант)

electro dance, electronic, electro urban, female voice

Icecream
Icecream

sad, nu metal, crunkcore, scene, high male vocaloid voice, guitar

STORMRAGE
STORMRAGE

BREAKDOWN, SCREAMCORE, DJENT

Trap House Tales
Trap House Tales

808-heavy trap gritty

vanity
vanity

orchestral rap, backing vocals, good bass line