At9

Edm, chill

July 30th, 2024suno

Lyrics

අහසේ, තරු කැන් නිවිලා දුකකින්, වගේ, අඳුරේ හැඬුවා, රහසේ තනිකම, ඉහිලුම්, නොදේ ගිලුනා හද මා, අඳුරේ ඔබ පෙරදා ආදරෙන්, මා ලගින් උන් හැටී, එහි සැමරුම් රූ තමයී, ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා තනිකම්, දැනුනත් හිතට, මතකය නැහැ "නික්මිලා" මනරම්, හැඟුම් දහස, සොඳුරේ ඔබමයි "සැමදා" ඔබ පෙරදා ආදරෙන්, මා ලගින් උන් හැටී, එහි සැමරුම් රූ තමයී, ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා සුසුමේ වෙලී, උණුසුම් වෙවී, වස්සානයේ අප ළං වූ හැටී හිරිමල් හිතේ, හීනයක් වගේ, හීනයක්ද ගීතයක්ද, මේ ජීවිතේ ඔබ පෙරදා, ආදරෙන්, මා ලගින් උන් හැටී, එහි සැමරුම් රූ තමයී, ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා

Recommended

melodic deep house
melodic deep house

deep house, melodic deep house arabic

Fish and the Girl
Fish and the Girl

mellow pop introspective

Justicia en Verso
Justicia en Verso

cinematic classical,orchestral,western classical music,classical music,melancholic,melodic,mellow,sentimental,passionate,uplifting

Midnight Groove
Midnight Groove

virtuoso guitar solos horn section r&b grooves synth layers smooth jazz-funk fusion

32
32

edm electronic upbeat

Ingin ku kembali
Ingin ku kembali

Indie folk, Lo-fi , female vocals ,

告白气球 2024
告白气球 2024

jazz,country

LOVE IS ELECTRIC (TOMM DROSTE)
LOVE IS ELECTRIC (TOMM DROSTE)

experimental. bass house. intimate vocals. shuffle beat. syncopated synth. droning vocals. syncopated bass., electro

Clone in the Shadows
Clone in the Shadows

minor-key haunting electronic

I'm on my way
I'm on my way

8-bit Nintendo-core metal from hell with female vocal

Unconditional Love
Unconditional Love

Emotional JPOP,Emo,Scream,Dark,Dramatic,Rock Ballad,Downtempo,Deep love,Subtle Percussion,Modal Harmony,Passionate

Не как раньше ты теперь красива
Не как раньше ты теперь красива

song is about regret for the past years,male, piano, guitar tapping,violin,orchestral,fabulous rock,flamenco,dreamy,deep

Epic Cello Journey
Epic Cello Journey

dramatic orchestral epic

何等奇妙的作為
何等奇妙的作為

male voice, pop, catchy

test 3
test 3

opera and symphonic speed metal and funeral and heavy metal and dubstep

分手之后的思念
分手之后的思念

gentle acoustic mandarin chinese ballad

Fantastic Beasts
Fantastic Beasts

explosive heavy rock intense

ECM
ECM

horror,miedo,suspense