මල් මිටක්.... දිසාපාමොක් පරපුරට..... ❤️

indie pop, powerful, guitar, drum,rap, pop, violin, female vocals, classical, piano, bass, rock, male vocals

July 12th, 2024suno

Lyrics

දරා නැතිමුත් දරු ගැබේ, දරු කැලට දී දරු සෙනෙහසක්... සතපවා නැති නමුත් දරුවන් රකී තම දරුවන් ලෙසින්... දිසාපාමොක් පරපුරේ ගුරු මව්වරුන් සහ පියවරුන්... පුදන්නට එක දිනක් පමනක් ඇතිද ඒ මෙහෙවර නමින්... සිප් කිරි පොවා මූසිලයින් බල ගන්වා... ගුත්තිල පරපුරේ සමවත් සුව විඳිනා... දෙවියන් බුදුන් ළඟ ලොව්තුරු සුව සොයනා... ගුරු දෙවියනේ පායුග දෝතින් වැන්දා... ලියන හැම අකුරක්ම ගානේ දුන්න සෙනෙහස තියෙනවා... මතක සැමරුම් අතර ගුරු දෙවි සමරු සටහන් මැවෙනවා... දහස් වර ඔබ දුන්නු ඔවදන් තාම මතකෙට එබෙනවා... දෑස් පෑදූ ගුරු දෙවිඳු පා නිතර මතකෙන් පුදනවා... පුදන්නෙමි මේ අකුරු සිතුවම් ගුරුවරුනි නුඹලා නමින්... දෙපා නමදිමි පුබුදවා මල් හදවතේ සැමටම පෙමින්... පොවා සිප් කිරි දුන්නු ඔවදන් දැනෙනවා මහමෙර ලෙසින්... දොහොත් මුදුනේ තබා වඳිනෙමි ඉතින් සමරමි හදවතින්...

Recommended

Rain
Rain

Beat

자연의 지혜
자연의 지혜

Folk-inspired ballad. Acoustic guitar-driven melody. Storytelling lyrics. Gentle, warm vocals. Nature-themed instrument

Rise from the Ashes
Rise from the Ashes

post-grunge alternative rock intense

k-have-like-she-has-one
k-have-like-she-has-one

Hip hop big test with elements of 1960s jazz

Zomer Vakantie Groep 7
Zomer Vakantie Groep 7

rock energiek gitaar-gedreven

Hope in the Breeze
Hope in the Breeze

anthemic uplifting pop rock

永远的瞬间
永远的瞬间

pop sentimental melodic

Shining Star
Shining Star

electro swing, female voice , catchy, slow start, edm, bass

देवरा-भाभी का प्यार
देवरा-भाभी का प्यार

बॉलीवुड धुन रोमांटिक

햇비
햇비

슬픈 발라드

Il Nostro Amore
Il Nostro Amore

dynamic italo pop slow tempo high energy

Rain and Desert
Rain and Desert

Melancholy, slow, Arabic, Indian, Japanese, Irish, Tamil, Kannada, Korean, Rain, Desert

Kap Uzy bif cash
Kap Uzy bif cash

Drill français avec voix d'homme, agressif, hard, UK drill

mallorca dream
mallorca dream

kpop sweet female voice

TOP
TOP

rap, pop

Tužna Pesma
Tužna Pesma

e-minor 70s ballad sad