
white panda 1st RAP test 3
rap, sinhala
July 23rd, 2024suno
Lyrics
ලස්සන ලෝකෙක මන් දැක්කා සිත්තරාවියක්
ඒ කතාවට වශී බැල්ම පවා දේවතාවියක්
වැඩි වෙන්න ගත්තෙ දුටු දින පටන් ආලයත්
මේ උයනකි සල් ජීවිතෙ නුඹ ඉන්න කාලයක්
මලක් වී සිනිදු පෙති විහිරි රෝස
කුමක් වී මග හරිනු බෑ ලස්සන දෑස
කුලක් වී වලා හැඩ කරයි නිල් අහස
සදක් සේ මුහුන බැබලෙයි හැම රෑක
හැඩයි ඔයා ගොතාගෙන දිග කොන්ඩේ
මන් ලගට එද්දි ගැස්සෙයි හිත හද පත්ලේන්
කරනු බෑ සම දෙවගන රූපෙත් පැරදේ
හිනාව කතාව මන් ගාව කොලම් ඒ මුහුනේ
තනන්නෙ නුඹ ලග මන් මෙ හීන මාලිගා
දෙවගනකිය ඈ ඒ සුන්දර දෙව්ලෝ තව්තිසා
පවසන්නෙ මෙලෙස මන් නුඹ ගැන වර්ණනා
කෙල්ලෙ ලගින් ඉද්දි නෑ පාලුවක් මට නුඹනිසා
...
මම පිස්සෙක් වෙලා දැන් හැම තිස්සෙ
තරුවක් වගෙ දිස්නේ වරුවක් නුඹෙ රස්නෙ
විදිද්දි ඔය හුස්මෙ පාලනේ හදේ ගැස්මේ
වැඩි වී ගැහෙයි සෙනෙහසින් වේගෙන් හද විශ්මේ
හැංගිලා තිබ්බ හදවතේ ඒ ආදරේ ගත්තෙ උඩට
තැන දෙන්නෑ වෙන කෙනෙකුට දුන්නු නුඹට
කල්ප ගනන් සසරෙ ඉන්නැති අපි එකට
දෙව්දුව නුඹවී සුර ලොවින් ආ මා ලගට
මින් පෙර දැක නැති ලස්සන රුවකට හිමි
නුඹ සුරගනක් වැනි අවසන් හදට දැනි
නුඹ විතරමක් ඇතී මගෙ පාලුව යයි මැකී
නොවන්නෙ වසග කෞවුරුද එක සැනින්
එ ඇස් සරාගී ආදරෙන් කතා කරන්නෙ රහසේ
කරන්නෙ සම තව කෙනෙකුනම් කෙලෙසේ
තරුවක් සේ තනි අහසෙම නුඹ දිලිසේ
කුමරිය ඔයා මන් කුමරා යමු පලසේ
...
ප්‍රේමය අපේ ඉසුරුමිනි එ යුවල වෙන්නම පතමී
ඔය හුරතල් කතාවන් අහගෙන ඉද්දි කාලය යයි නොදැනී
තව තව වෙන ලදුන් දැක්කත් බොහො නුඹ වගෙ හැඩක් මම නොදකී
කන්කලු වස්දඩු තනුවට තව තව පද මම ගොතමී
සුරදේහිනි අගනාවනි මන්දාකිනි කිදුරාවිනි
රන තිසරු නිතඹ තොල් වලින් ඇවිස්සෙන්නෙ වැඩි වෙන්නෙ රාගිනි
මම ගීතයක් නුඹ හාමිනි දෙතොල් අගින් රස කතා වෑහිනි
ආලෙ ලග හරි අහිංසකයි පොඩි දේටත් වෙන්නෙ නුඹ සංවේදිනි...
Recommended

lệ cay
pop, remix

✨Lo-fi | Valentine's day 💘
chill, bass, pop,beat,romantic,Valentine's day

വൈകിയെത്തുന്നവരോ
rock rhythmic

Dream is Possible
pop rhythmic uplifting

Bright Lights, Broken Beats
jazzy breakcore frenetic syncopated

Я ищу свой путь.
scream, experiments with musical instruments, female voice

Bienvenue sur NationsGlory Lime
entraînant joyeux pop

清风
mellow swing

Festival of Lights
instrumental traditional asian music

Sueños Compartidos
Pop female

Для Саши и Дани
light, bouncy pop song, a catchy hook, layered with upbeat synth melodies, and a driving drum beat with a celebration

UNWAVERING LOVE
hypnogaja anathema lethe

Végig jártam az utcákat érted!
folk, cello solo, drum and bass, melancholic, melodic, gospel, men's choir, motivation

Fading Away
Doo-wop, rhythm and blues

Pi in the Sky
pop quirky electronic

От улыбки
Electronic dance, club dance, dream dance
