
තාත්තෙක්
Deep male vocals, Rap music. Soft rock
June 19th, 2024suno
Lyrics
පියකුගේ කැපවීම එක් දිනකට පමණක් සීමාවියයුක්ද?
තාත්තෙක් වීම අතිෂය දුර්ලභ ගමනක්. මානව හා අවංක අත්දැකීමක් වීමෙන් පමණක් නෙමෙයි , දෙමාපියෙකු සහ දරුවෙකු අතර පවතින සාමාන්‍ය ජීව විද්‍යාත්මක සම්බන්ධයෙන් පසුකර ගිය අත්දැකීමක්. එය සමාජ සේවාවක්, ජීවිතය පුරාවටම අවිස්සුණු වෘත්තියක් , මනුෂ්‍යත්වයේ ස්වභාවයට සත්‍යක්. තාත්තෙකු වීම දරුවාගේ ලෝකයේ සෙවනැලිවක් වගේ, ආරක්‍ෂකයෙක්, පළමු ගුරුවරයෙක්,නිර්විකල්ප ප්‍රේමයක ස්ථාවර මූලාශ්‍රයක්.
මම පළමුවාරට මගේ දුව දුටු මොහොත, මගේ ජීවිතය මගේම පමණක් නොවන බව මට වැටහුනා. මා ලග තිබින ප්‍රතිපත්ති, පුරුෂකාරකම්, වචන වෙනස් උනේ කොහොමද කියලා මට තාම කුතුහලයක්. ඇයගේ සෑම පියවරකදීම, සත්‍ය, කරුණාව, ගුණය පිහිටුවන්න මම වෙරදමනවා. මා සාර්ථක වේද? නොවේද? මා දරන්නේ උත්සාහයක් පමණයී.
තාත්තෙකු වීමේ අර්ථය මට තවමත් වැටහිලා නැත. එය අතහැරීම පිලිබද ඉගන ගැනීමක් ද? නැතහොත් ලoවීම පිලිබද අත්දැකීමක් ද? දරුවාට ලෝකය ජය ගැනීමට අවශ්‍ය මෙවලම්,ඔවුන්ගේම තීන්දු ගැනීම, ඔවුන්ගේම අභියෝග හමුවේ නිර්භීතව පිලිතුරු නිර්මාණය කීරීමේ හැකියාවක් ලබාදීම පමණක් ද?
දෙමව්පියන්ට අහිමවුනු සිහින ඔව්න්ගෙන් ඉශ්ට කරගැනීමේ සියුම් ආශාවක්... සිතන්න අපගේ දෙමව්පියෝගේ ආශාවන් අප ඉශ්ට කරාද? අප අපේ දරුවාගෙන් ඒ දේවල් බලාපොරොත්තුවීම මට සිතෙන්නේ ක්ෂණිකව නිමීගිය විදුලි බල්බයක එලියක් සේ...
තාත්තෙකු වීම යනු ස්වයං-අවබෝධය ගමනක්. මගේ දරුවාට මගපෙන්වීම තුල, මම,මම ගැන ඉගෙනගෙන ඇත්තේ ඔවුන් ගැන ඉගෙන ගත්තාට සමාන මට්ටමකින් කියලා මට වෙලාවකට සිතෙනවා.
තාත්තෙකු වීම යනු ප්‍රේමය - පිරිහුණු, පිරිසිදු, නිතරම නොවෙනස් වන ප්‍රේමයක්. එය අපව හැඩකරන, ජීවිතයේ උන්නතියෙන් පසුකරවන ප්‍රේමයක්. එම ප්‍රේමය අපට අපගේ සත්‍ය ලක්ෂ්‍යය, ගැඹුරු ප්‍රීතිය, සහ ජීවිතය විදින්න සලසන මාර්ගයක්...
පියකුගේ කැපවීම එක් දිනකට පමණක් සීමාවියයුක්ද?
Recommended

Cheeky Girl
vibrant techno synth

Starlight Dreams
mellow edm

Pulsar
Memphis rap, bass guitar

손절매 맹세
강렬하고 박진감 넘치는 헤비메탈
Sunset Rider
instrumental,northern american music,regional music,country,melodic,sentimental,pastoral,americana,folk,bluegrass,bittersweet

WOOOOO!
Speedcore, Ambient Piano, Atmospheric, Whale Noises, Fast Distorted Guitar, Fast Bass, Dance, Chillwave

Time Gone By
vintage ragtime piano
Neon Ninja Apocalypse
heavy metal,metal,rock,us power metal

Hope’s Despair
j-pop

Egy életre kevés szépek - Lacza Ákos
pop, armenian folk, electro rock, wave, rave

Where the River Runs
melodic country acoustic

Can't Wait to See You
synth groovy bedroom pop

Lost in The Silence
heart-broken, guitar
Love Wave Ride
pop,power song about love

Dancing in the Rain
Hip hop, catchy, strong bassline,

তুমি আমার
পপ স্নিগ্ধ রোম্যান্টিক

t
alternative rock, with elements of dark and introspective poetry

A Tale of Petr Papanek
Shrek rock
