(හැමදාමත් වැස්සත් නැහැ අව්වත් නැහැ) දන්නවද, වැස්ස කාලෙට සමනල්ලු පියාඹන්නෙ නෑ. ව

mellow

August 3rd, 2024suno

Lyrics

(හැමදාමත් වැස්සත් නැහැ අව්වත් නැහැ) දන්නවද, වැස්ස කාලෙට සමනල්ලු පියාඹන්නෙ නෑ. විවේක ගන්නවා, දරුණු වැහි බිංදු වලින් ලස්සන අත් තටු වලට හානි වෙන්න පුලුවන් කියලා ඒ අය දන්න නිසා. ජීවිතයේ එන සමහර කුණාටු වලදි පොඩි කාලයක් විවේක ගන්න. කුණාටු පහව ගියාට පස්සෙ යාගන්න බැරි වුණු හැම මානයකටම නිදහසේ පියාසර කරන්න පුලුවන්, පෙරටත් වඩා නිදහසේ හරි වේගයෙන්. කාලයට ඉඩ දෙන්න. හොඳම දේවල් ජීවිත වලට එන්නෙ දරුණු කුණාටු වලින් පස්සෙ පිපෙන වසන්තයේ මල් කැකුළු වල මල් සුවඳත් එක්කමයි. (Always neither rain nor sun) Do you know, Butterflies don't fly when it rains. resting, From heavy raindrops Because they know that beautiful arms and wings can be damaged. Take a break from some of the storms of life. After the storms passed To all dimensions that could not be reached can fly freely More freely and faster than ever before. Allow time. The best things come to life with the scent of spring flowers blooming after severe storms.

Recommended

Perdu de vue
Perdu de vue

french old rap

Dynamic Duo
Dynamic Duo

gangsta rap, samples, big bass, heavy bass, 2000s,

Silk Shadows
Silk Shadows

instrumental,jazz,smooth jazz,cool jazz,bebop,lush,instrumental

Boundless Love
Boundless Love

choir spiritual amapiano

Guerrero del Amor
Guerrero del Amor

gothic metal, female singer, guitar, romantic, piano

Wenn du gehst
Wenn du gehst

Hiphop, Deutsch rap, bass, synthwave, pop

You're My Promise
You're My Promise

philly soul, smooth soul, funk, sexual, passionate, lush, romantic, male vocalist

Stars and Whispers
Stars and Whispers

contemporary r&b, pop, rawstyle

Luna in Pietà
Luna in Pietà

opera classical orchestrated

Battle
Battle

Ukranian folk metal with male and female vocals

Take My Love
Take My Love

mellow, 90s, catchy, chill, energetic, smooth

Go Go Power Jihad
Go Go Power Jihad

electric rock

BIO-WEAPON LAB
BIO-WEAPON LAB

experimental techno metalcore

Giants In The Field
Giants In The Field

heroic marching band anthemic

Find My Way
Find My Way

upbeat oriental flamenco rai fusion

Vento Suave
Vento Suave

contemporary Bossa Nova