Channa Kinnaravi - Cover

slow rock, acoustic, guitar solo, guitar

July 29th, 2024suno

Lyrics

Chorus ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින් මා එක්ක එනවාද? චන්න කින්නරාවී මා එක්ක එනවාද? චන්න කින්නරාවී Verse 01 රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද? චන්න කින්නරාවී මා එක්ක එනවාද? චන්න කින්නරාවී Chorus ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින් මා එක්ක එනවාද? චන්න කින්නරාවී මා එක්ක එනවාද? චන්න කින්නරාවී Verse 02 සඳ නිවී ගිය රාත්රියේ තාරකා ගොළුව ගණ අදුරේ ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී හිනැහෙන්න පුළුවන්ද? චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද? චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද? චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද? චන්න කින්නරාවී

Recommended

Midnight Blue Dangdut
Midnight Blue Dangdut

indonesian dangdut music, complex flute, tamborine, percussion arrangements

大阪観光
大阪観光

soul, pop, rap, beat, epic, upbeat, folk, acoustic

Haltewunschtaste
Haltewunschtaste

hip hop, bass, piano, guitar

Eternal Sunshine
Eternal Sunshine

trance electronic ambient

Warriors' Prayer
Warriors' Prayer

epic spoken-word orchestral

City's Light
City's Light

rap, hip-hop, in the style of the music artist 4ria

GUS the Turtle
GUS the Turtle

1980 jazz, aggressive, funny, trumpets, epic

Lris en Fleurs
Lris en Fleurs

romantic,leisurely,relaxing

Electric Touch
Electric Touch

psychedelia,rock,psychedelic rock,quirky,experimental,avant-garde

I am what I am
I am what I am

Eurodance, Special Effects

Feel Safe
Feel Safe

pop electronic

Наша Жизнь
Наша Жизнь

электроника пианино гитара шансон

Festnoz
Festnoz

accordéon, rock celtique, vivant, vieille, violon

Nights in Rome
Nights in Rome

electric gritty rock

Sea of Thieves: Plunder and Glory
Sea of Thieves: Plunder and Glory

Hard Rock, Heavy Metal, Adrenalin Pumping, Guitar Riff, Drop C Tuning, Heavy Drums, Battle theme, Evil Pirate Crew

Огонь
Огонь

gothic metal,