thurule

Srilankan Yak-bera high beat deep voice

May 20th, 2024suno

Lyrics

[Verse] ුරුලේ ඉන්නට වරම් දෙනු මැන උහුලන්න බෑ සිතෙහි සෙනෙහස තනි වෙන්න බෑ ඔබ නැතිව හෙට ඔබේම වෙන දින ලගම එනවද පෙමෙහි සිතුවිලි සිත් දරා ගෙන ඉවසා ඉන්නම් කල්පයක වුව තුරුලේ නැලවී පෙම් කරන්නට ලැබෙන දිනයක් ලගම එනවද? [Verse 2] තුරුලේ ඉන්නට වරම් දෙනු මැන උහුලන්න බෑ සිතෙහි සෙනෙහස තනි වෙන්න බෑ ඔබ නැතිව හෙට ඔබේම වෙන දින ලගම එනවද [Verse] තුරුලේ ඉන්නට වරම් දෙනු මැන උහුලන්න බෑ සිතෙහි සෙනෙහස තනි වෙන්න බෑ ඔබ නැතිව හෙට ඔබේම වෙන දින ලගම එනවද පෙමෙහි සිතුවිලි සිත් දරා ගෙන ඉවසා ඉන්නම් [Verse 2] කල්පයක වුව තුරුලේ නැලවී පෙම් කරන්නට ලැබෙන දිනයක් ලගම එනවද සුනිල් ගිය සිතුවිලි ඉන්නේ මානො සුනිල් සුවයේ අරුමින්ද නැතිව [Chorus] පෙමෙහි සිතුවිලි සිත් දරා ගෙන ඉවසා ඉන්නම් කල්පයක වුව තුරුලේ නැලවී පෙම් කරන්නට ලැබෙන දිනයක් ලගම එනවද? ුරුලේ ඉන්නට වරම් දෙනු මැන උහුලන්න බෑ සිතෙහි සෙනෙහස තනි වෙන්න බෑ ඔබ නැතිව හෙට ඔබේම වෙන දින ලගම එනවද

Recommended

Колыбельная
Колыбельная

Тяжелый металл

Last Dance Together
Last Dance Together

syncopated new jack swing

Shredding Through My Heart
Shredding Through My Heart

new wave electric emotional

Suno Blvd
Suno Blvd

new wave, Portuguese chillsynth, alt-pop, russian techno, Ambient house p-funk

[PL] Katarzyna Bączek
[PL] Katarzyna Bączek

Uplifting, Spiritual, New Age, happy, high-energy, disney,

Water
Water

Clasical music intrumenal Strings French Horn solo english Horne Tuba

Refractions
Refractions

Dark sinister analog delta funk, catchy female indrusto-ska electro-blues, vivid off-kilter swung skiffle percussion

1hour song for monkey
1hour song for monkey

catch song style for kids, disco, dance, happy, fun , an hour

Midnight Pulse
Midnight Pulse

drum and bass dark aggressive

Laid-back Moments
Laid-back Moments

acoustic mellow lo-fi

Take Me Higher
Take Me Higher

Chill Dubstep, Hip-Hop

Paper Heart
Paper Heart

Voice RockerMan, Guitar Pop , Bass Rock, Drum R&B

Cheese Fiends
Cheese Fiends

bass-heavy gritty trap hop

Le Docteur Disrepect
Le Docteur Disrepect

french funky pop disco

Together in the Beyond
Together in the Beyond

70s art-rock, symphonic orchestra, progressive rock, emotional, harmonies, male and female voices, choir, hope, bliss

Sempre firme
Sempre firme

trap, hip hop, bass, guitar suave, emotional

Vientuļais Bērns
Vientuļais Bērns

sad music , pop , very young female singing about her lost of mothers lost love