No Title

tamil, classic, sad, male voice

July 28th, 2024suno

Lyrics

දියලා වැඩුණි ආයෙත් ගංගාව මට පිපිලා තියෙයි ආයෙත් සඳ මඩල මට පණලා නැගුණි සඳකිඳුරා යළිත් මට නෙළලා දෙන්ඩ මීවදයක් ඉතිං මට හිසලා ගන්ඩ ඔබෙ අත ඇති හැමදාම කනලා ගන්ඩ ඔබෙ හඬ ඇති හැමදාම ගෙලලා ගන්ඩ මේ මල් ඇති පෙර සේම තනලා ඉමුද පොඩි ගෙදරක් ඔය ගාව දියලා වැඩුණි ආයෙත් ගංගාව මට පිපිලා තියෙයි ආයෙත් සඳ මඩල මට පණලා නැගුණි සඳකිඳුරා යළිත් මට නෙළලා දෙන්ඩ මීවදයක් ඉතිං මට හැරිලා ගියත් බඹදත් නර බරණැසට පෙරලා එන්ඩ බැරි නෑ මේ සඳගිරට හොයලා ගනිමු පොඩි කැලයක් නවතින්ට සරසා දෙන්ඩ පුළුවනි පොඩි කැලෙත් මට දියලා වැඩුණි ආයෙත් ගංගාව මට පිපිලා තියෙයි ආයෙත් සඳ මඩල මට පණලා නැගුණි සඳකිඳුරා යළිත් මට නෙළලා දෙන්ඩ මීවදයක් ඉතිං මට

Recommended

Crucial
Crucial

Oldschool Dubwise Upsetter Dub Fusion, 1990

Voices of the Empyrean
Voices of the Empyrean

dubstep drops, heavy bass, Punchy synth stabs, rumbling bassline, glitchy rhythms, high-energy

Look at us
Look at us

Russian Techno, Hardbass. industrial and acid techno, aggressive sound.

Galaxy live
Galaxy live

electronic

Like Relax
Like Relax

horn,piano,harp,Unchained Melody,hi-fi chill,Bass,chorus,Experimental

Clouds and Code Dreams
Clouds and Code Dreams

male vocalist,hip hop,east coast hip hop,conscious hip hop,conscious,poetic,urban,rhythmic

Frame of Mind (Cover)
Frame of Mind (Cover)

Male vocals, metal, melodic, epic hybrid cinematic trailer music combined rock-oriented, uplifting, slow, hard

Acqua azzurra, acqua chiara
Acqua azzurra, acqua chiara

A dreamy pop song with ethereal vocal harmonies and a gentle, acoustic guitar melody, creating a feeling of intimacy

Yo soy la estrella
Yo soy la estrella

Canción rock salvaje con cambios fuertes

Forsaken Echoes
Forsaken Echoes

old American gospel choir, hip hop

Echoes of Yesterday
Echoes of Yesterday

Rap, Blues, Hip hop, r&b, sad, uplifting, nostalgic, piano, violin, pop, trance, soul, indie, Deep Male Voice.

Celestial Wonders
Celestial Wonders

female vocalist,electronic,pop,art pop,electronic dance music,downtempo,passionate,lush,melodic,atmospheric,rhythmic,love,romantic,poetic,house,ethereal,progressive,dense,dance-pop,melancholic

**再生 (Reborn)**
**再生 (Reborn)**

anime, drum and bass, electric guitar, electric piano, koto, slow and fast, death metal, E major

漫步者-slls
漫步者-slls

heavy metal,Percussion music,Japanese rock,Hot blooded.sacred,Electric guitar

Bucolic Anomalies
Bucolic Anomalies

minimal techno with odd time signatures,frequent rhythm changes,cassette quality. eerie and odd,strange. sounds of farm animals.

pit
pit

romantic techno