සමාවෙන්න කෙල්ලේ

edm

June 29th, 2024suno

Lyrics

[Verse] හදේ මල් විලේ සිර වී ලැගුම් ගෙන හිතේ ගුලි වී අසන්නට සිතයී ළං වී ඔබේ හැගුමන් [Verse 2] දකින්නට නුඹත් නෑ දැන් දුරයි අපි අපේ හැගුමන් හිදින්නට සිතයී මට දැන් ඔය පහසේ විදිමින් [Chorus] සමාවෙන්න කෙල්ලේ පැතුවේ නුබට තුරුලු වෙන්න දෑස් පියන් මතක් කර සිහිනෙන් ලගට එන්න [Verse 3] දුක් බර ඇයි හිතේ දැන් හිනැහෙන්න බැහැ හත්තටත් ඔබේ පෙමක් සීරුවෙන් මට පිලිගන්න දුන්නෙ [Bridge] මතකයට ඉන්නෙමං නුඹේ ආදරේ එකඟයි මේ හිතේ නුඹම තමා ආදරේ මගේ එක් කෙල්ල [Chorus] සමාවෙන්න කෙල්ලේ පැතුවේ නුබට තුරුලු වෙන්න දෑස් පියන් මතක් කර සිහිනෙන් ලගට එන්න

Recommended

สัพพีติโย
สัพพีติโย

pop rock R@B Havvy rap

Ashes and Iron
Ashes and Iron

rock,industrial metal,alternative metal,post-industrial,industrial rock,dark,aggressive,energetic,metal,angry,hedonistic

Cam's Dust
Cam's Dust

upbeat pop

Electric City Dreams
Electric City Dreams

Synth-disco, lounge, electronic indie, exotica, phonk, soul, jazz, break beat, backing grooves, psychedelic, deep house

Falling Silent -short Ver.-
Falling Silent -short Ver.-

Djent, rock, electro, dramatic, atmospheric, dark, epic, orchestral, xylophone, trombone, tuba, Male duet bass singers

Wrath of Man
Wrath of Man

technical doom metal

DNB
DNB

DNB, Hip-hop, Trap, 150 bpm

Sigma Serenade
Sigma Serenade

Barbershop,rhythmic,happy,melodic,playful,vocal group,warm,1950s

Sull
Sull

Guitar bateria.

Poetry of Contradictions
Poetry of Contradictions

Fast electro waltz, swing, deep male vocal

My love
My love

Eurovision Ethnic Ballad Europop

Party All Night🌳
Party All Night🌳

lullaby vocaloid, robotic voice, weird tempo, stutter, fluctuation, broken

Night Out
Night Out

dancehall, duet, dancable, edm, female vocals, summer vibes, reggae, carnival vibe

primitive embryo
primitive embryo

Metalcore with folk acoustic elements, female clean vocal, synth with lofi beats