
යතාර්ථෙ
male voice, rap
June 5th, 2024suno
Lyrics
දුක තිබුන වැරදුන පැරදුන තැන්වල
ජීවිතෙ ගත්ත තීරණ මෙච්චර වැරදිද
කිව්වට බුදුන් තමයි ලෝකෙම උත්තම
හරියට පිලිපැද්දද උබ කිව්ව බන ගෞතම
පොඩි කාලෙ ඉදලම ලැබුනෙ සමාජෙන් වෙනස්කම
ඒත් නෑ වැටුනෙනම් මම අඩියට
ඕන වුනෙ වැජබෙන්න ලෝකෙට පේන්නම
ඒ අඩි පාරෙම මං යනව කාටවත් බෑ නවතන්නම
ඔහ් ජේ.. යෝ යකා පෙන්නන්නම් බොලව්...
දුක තිබුන වැරදුන පැරදුන තැන්වල
ජීවිතෙ ගත්ත තීරණ මෙච්චර වැරදිද
කිව්වට බුදුන් තමයි ලෝකෙම උත්තම
හරියට පිලිපැද්දද උබ කිව්ව බන ගෞතම
පොඩි පොඩි සිප්පි කෑලි රගනව බං මේ වේදිකාවෙ
ඒත් රියල් වැඩ්ඩො ඉන්නව බලාගෙන ඒව ඕහෙ
උන්ට ඕන නෑ රගන්න.. නැති එකාමෙ දගලන්නෙ පෙන්නන්න
මේ ඔක්කොම බලාගෙන උබයි මායි ඉන්නව වෙල ප්‍රේක්ශකාගාරෙක
Recommended

Ambient Music Take.00008
Acid house,Slow,Ambient,Shoegazer,Scat,Ethereal,Melodious Electric guitar,Reverb FM Synths,Electric bass,DJ Scratching

Sunset Dreams
Energetic, man singer

metal bgm02
80's gram metal , heavy metal ,heavy guitar, speedy riff, aggressive ,dramatic melody

Cosmic Dread
downtempo crushing thall

Moonlit Serenade
smooth jazz-fusion soulful romantic
Gielinor Chronicles
instrumental,instrumental,instrumental,electronic,chiptune,bit music

ภาพพจน์
ambient pop

Asal dapat duit
Rap, rap energic

Rock Elephant+math rock2
math rock

Midnight Mosaic
chillbeat lofi chillsynth

Devils Claws
Metal, Rock, Epic, Orchestral, Build up

Комбайн и любовь
k-pop

hammy - Leave the Lights On
drum and bass

I Love My Girl (Hindi)
Rap, Folk, smooth, soul, dance, Hindi Rap

Shattered Serenity
sad metal lullaby

รักคุณมากเกินไป
acoustic pop heartfelt

