අප්පච්චී 2

Indian pop classical hindusthani

July 7th, 2024suno

Lyrics

මිහිමත පායන ඒකම හිරුය නුඹ - මට ජීවය දුන් අප්පච්චී දුකම දරාගෙන දෑස වසාගෙන - සිහිකරනෙම් මම බැති සිතෙනී මහද දරාගෙන නැගෙන පුරාවත - සිහිකරවයි අපමණ ගුණ ගී අන්දුරු වලා මැඩ නැගෙන පුරා සන්ද - නුඹම වෙයන් මට අප්පච්චී සත් සමුදුරකට ඩාබිංදු වපුරා - කෙත් සරු කරනා නූ‌ඹෙ වරුනේ බතට වඩා රස පුබුදනවා හද - දුටිනා විට කරලින් හිනැහී දසන් විදා නුඹ නගන සිනා රන්ග - දුප්පත් කමටම උරුමය වී මහද තලාවට නැගෙන පුරා සන්ද - නුඹම වෙයන් මට අප්පච්චී අරම්ණ පෙරටුව නුඹ ගිය මාවත - කටුක නමුත් කිතුගොස රැන්දුනී නුඹ ගිය මාවත යලි සරසන්නට - ලෙයින් උපන් මම විරිය ලමී පා සටහන් වල නොමියෙන මතකය - මිලින නොවී යන්නට දිරි දී මහද තලාවට නැගෙන පුරා සන්ද - නුඹම වෙයන් මට අප්පච්චී මිහිමත පායන ඒකම හිරුය නුඹ - මට ජීවය දුන් අප්පච්චී දුකම දරාගෙන දෑස වසාගෙන - සිහිකරනෙම් මම බැති සිතෙනී මහද දරාගෙන නැගෙන පුරාවත - සිහිකරවයි අපමණ ගුණ ගී අන්දුරු වලා මැඩ නැගෙන පුරා සන්ද - නුඹම වෙයන් මට අප්පච්චී

Recommended

61 - Careço de Jesus
61 - Careço de Jesus

Gospel, Need, With fervor

Rythme Collé
Rythme Collé

male vocalist,hip hop,french hip hop,energetic,rhythmic

Dancefloor Dreams
Dancefloor Dreams

lush disco, pop disco,

Rainy Day Love
Rainy Day Love

electronic smooth house chill

Reggae Super Hit
Reggae Super Hit

catchy 1970s reggae masterpiece, electronic piano, synths, steel drum, sitar, guitar sections, deep bass, far out,groovy

Keep it going
Keep it going

dark, electronic, female voice, deep

Шут
Шут

dark grovy emotionai rap

Scat Slit Drum
Scat Slit Drum

VOCALOID Slit Drum, pop edm

First Glance
First Glance

dreamy synth pop

Шизенин
Шизенин

slow vocaloid female voice, lyric, melancoly, minor, slow

Before I Lose You
Before I Lose You

Sad trap, piano

Um amor
Um amor

Sertanejo universitário, piano, saxofone, guitarra, country,

Kapan Nikah
Kapan Nikah

Dangdut koplo remix, male voice

Gnezdo Orlovo
Gnezdo Orlovo

afro, tech, Female Vocal, house, techno,