api -5

pop, bass, phonk, j-pop, guitar, vocaloid, fast, rap, drum

June 6th, 2024suno

Lyrics

Verse 1 අහ්හා අහා ආහා අහ්හා අහා ආහා අහ්හා අහා ආහා බලන්න ද අපි එන්නේ අසන්න ද අපි එන්නේ කියන්න ද අපි එන්නේ විදින්නද අපි එන්නේ විදවලා ඇයි අපි හැම යන්නේ ඔහෝ ඔහොඕ හොඕ හෝ විදවලා ඇයි අපි හැම යන්නේ... Chorus නොදුටු ලෝකේ, දකින හැම දේ, අනියතම වන්නේ කියන හැම දේ, නොකර සැම යන්නේ විදින මොහොතක්, විදවන්න පෙරළි එන්නේ පතන ලෝකේ, නොපැතූ ව දේ මයි වන්නේ Verse 2 ගන්න ඕන දේ, ඇයිදෝ අපි නොගන්නේ දෙන්න ඕනි වටිනාම දේ , අපි සැවොම දන්නේ යන්න ඕන හරිම, මග ගැන කියා දුන්නේ සම්බුද්ධ වදනින්, ඇයි දුරට යන්නේ Chorus නොදුටු ලෝකේ, දකින හැම දේ, අනියතම වන්නේ කියන හැම දේ, නොකර සැම යන්නේ විදින මොහොතක්, විදවන්න පෙරළි එන්නේ පතන ලෝකේ, නොපැතූ ව දේ මයි වන්නේ Outro සම්බුද්ධ වදනින්, ඇයි දුරට යන්නේ ඔහෝ ඔහොඕ හොඕ හෝ විදවලා ඇයි අපි හැම යන්නේ... ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම් අහ්හා අහා ආහා ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්

Recommended

I'm Gone
I'm Gone

Pop Punk, Folk, Catchy Hook

Miles of love
Miles of love

Romantic Psychedelic Electric jazz, strings, male voice, Passionate

Shadow Sermon
Shadow Sermon

gunshot effects, distorted screams, hip-hop, male vocals, eerie synths, rap, dark trap, ominous 808s

Creeps in the Halls
Creeps in the Halls

upbeat rock harpsichord dark

拿鐵香 - www.youtube.com/@wanderingpoetinvoid
拿鐵香 - www.youtube.com/@wanderingpoetinvoid

Acoustic Pop Funk Jazz Fusion Lo-fi Indie Pop Soul Pop Bossa Nova Chillwave Soft Rock Tropical Female Vocals Slow

Rela [Hengkang]
Rela [Hengkang]

female melodic voices, acid jazz+rock-n-roll+edm, BPM: 240, major, female melodic voices

届かない愛の歌" (Todokanai Ai no Uta)
届かない愛の歌" (Todokanai Ai no Uta)

Beautiful, deeply emotional, romantic, piano, fusion pop, rock, Japanese, female singer

Dance of Fire and Light
Dance of Fire and Light

strong american rock, clear voice

pers det
pers det

Melodic, pop punk

My Dark
My Dark

- **Post-Grunge/Acoustic Rock**: Combine Aaron's introspective lyrics with acoustic melodies

Velvet Strum
Velvet Strum

instrumental,jazz,instrumental,guitar,cool jazz,jazz fusion,mellow,warm,soothing,playful

Judgment Day
Judgment Day

Metal, techno, punk

Lights and Sirens
Lights and Sirens

beat drop phonk cinematic

Dino dance Hintce
Dino dance Hintce

Nursery Rhymes & Kids Songs

Moonlit Dreams
Moonlit Dreams

electronic dreamy pop

Rain and Song
Rain and Song

acoustic pop melodic