අතිශුද්ද යි අලංකාරයි

piano, guitar, gospel,female voice,

July 2nd, 2024suno

Lyrics

අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ ඒ සෙනෙහසින් ඔබ මා ගෙන යන්නා පාදය මගේ පැකිලෙන්න නොදී සවිමත් කරයි රැකවල් කරයි සෙනෙහේ ඔබේ ජේසුනි සවිමත් කරයි රැකවල් කරයි සෙනෙහේ ඔබේ ජේසුනි අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ ඒ සෙනෙහසින් ඔබ මා ගෙන යන්නා පීඩාවලදී මා ගිලිහෙන්න නොදී බලවත් කරයි ප්‍රීතිය දෙයි සෙනෙහේ ඔබේ ජේසුනි බලවත් කරයි ප්‍රීතිය දෙයි සෙනෙහේ ඔබේ ජේසුනි අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ ඒ සෙනෙහසින් ඔබ මා ගෙන යන්නා ගින්නේදී මා දැවෙන්නට නොදී රැකවල් කරයි සැනසීම දෙයි සෙනෙහේ ඔබේ ජේසුනි රැකවල් කරයි සැනසීම දෙයි සෙනෙහේ ඔබේ ජේසුනි අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ

Recommended

Dreams Never Die
Dreams Never Die

bouncy reggae, smooth reggaeton, acoustic rock, instrumental start, male singer

Complicidade de Amor
Complicidade de Amor

romantic, female singer, piano, bass, guitar, synth

뚝딱마루 뚝딱
뚝딱마루 뚝딱

acoustic guitar

Nếu được quay lại từ đầu
Nếu được quay lại từ đầu

Male vocal, lo-fi, V-pop, guitar, drum and bass, piano, violin, sad

Who Do You Love Most?
Who Do You Love Most?

pop playful sweet

Hero For Hire
Hero For Hire

anthemic pop rock

The Vinci Cipher
The Vinci Cipher

male vocalist,hip hop,conscious hip hop,conscious,neo-soul,rhythmic,sampling,boom bap,urban,introspective,political

The Girl with Light in Her Mind
The Girl with Light in Her Mind

Atmospheric electronic layers, hypnotic rhythms, ethereal vocals; minimalistic and looping with deep ambient soundscapes

Roots
Roots

upbeat, Catchy, dance beat, deep, hard, baseline, airy female vocals, Synthwave, dance, 80's, 90's house

Dawning of the Kingdom
Dawning of the Kingdom

male vocalist,gospel,vocal jazz,pop,blue-eyed soul,african

Deux Amoureaux en Rêves
Deux Amoureaux en Rêves

dreamy pop acoustic

Asedio a Ojo de Águila
Asedio a Ojo de Águila

Epic rock movie trailer

Synantic I
Synantic I

synthesizer, dark atmospheric mood

Goo Goo cocky!
Goo Goo cocky!

House Powerful Upbeat Pop EDM Insfused Drippy

Ainga Ambony
Ainga Ambony

energetic tempo, 2000s eurodance, pulsing bass, pop, upbeat synths, eurodance