මතකෙට නැගෙනා

piano, guitar,love,female vision calm down

July 4th, 2024suno

Lyrics

මතකෙට නැගෙනා හැම මොහොතේම... නුඹ මා ඉදිරියේ මැවිලා පෙනෙයි...// සිනා හසකැලුම් ආදර හැගුමන් විහිදා... විදගන්නට කුලුදුල් පෙම... දෑත් පටලා නුඹ හා දුර පිය නගින්න... මතකෙට නැගෙනා හැම මොහොතේම... නුඹ මා ඉදිරියේ මැවිලා පෙනෙයි...// පිවිතුරු වූ ආල වදන්... කොදුරන නුඹෙ උරතලයේ හිස තියාන... ගව්ගානක් දුර නුඹ හා ඉගිල යන්න.. මතකෙට නැගෙනා හැම මොහොතේම... නුඹ මා ඉදිරියේ මැවිලා පෙනෙයි...// දැක ගන්නට නොහැකි නිසා හැමදා... හදෙහි මතුවන සියුම් රිදුමන්... උහුලා ගන්නම් දිනෙක නුඹ මගෙ වන නිසා... මතකෙට නැගෙනා හැම මොහොතේම... නුඹ මා ඉදිරියේ මැවිලා පෙනෙයි...//

Recommended

4. Beyond My Skin - Obsessive-Compulsive Disorder (OCD) - By Echo Grey (Trapped
4. Beyond My Skin - Obsessive-Compulsive Disorder (OCD) - By Echo Grey (Trapped

EDSMPDSM drum loops. drum and bass lofi hi-fi ride. emo pop punk. Digital clicks. Natural sounds.

Retroactive Unbinding Incantation,
Retroactive Unbinding Incantation,

Eerie-Rock-opera-🎭-banger. Fuzzy-🎸, melodica, haunting, catchy hooks, emotional chord progressions, key-Em. bpm 140.

On my own
On my own

Rap, hip-hop, soundcloud, underground hip-hop, atmospheric, melodic.

Factories
Factories

electro-dance upbeat catchy

Echoes of Atlantis
Echoes of Atlantis

meditative new age ambient

Oh, Lord, breathe thy Spirit on me
Oh, Lord, breathe thy Spirit on me

Celtic folk song, progressive metal, Dorian, arpeggio,

Soft Lily
Soft Lily

lofi, melancholic, relaxation, midnight vibes, slow beat, chillwave, heartfelt

aca风铃
aca风铃

a cappella rap

You Can Never Go Back
You Can Never Go Back

Strong Emotional Piano, Strings, Male Tenor, style of Groban

闇の抱擁 (Yami no Hōyō)
闇の抱擁 (Yami no Hōyō)

Gothic, vocaloid, soul

Hua Ying
Hua Ying

Atmospheric, joyful, retro, hip hop, electronic J pop, upbeat, female vocals

ordasfasz
ordasfasz

rap, remix

Nha Distino- JMM
Nha Distino- JMM

Semba, melancólico

深宫风云
深宫风云

pop, rap

4 Bendente
4 Bendente

pop, electro, electroic, energetic, like alan walker music , girl vocals