wanaratane

emotional sinhla love sad voice female

May 20th, 2024suno

Lyrics

පුන්සද විලෙස දිලෙනා හිමි සමිදේ. . ඔබ පින් ගගකි වැඩ සිටිනා හිමි සමිදේ. හිමි ඔබ නිසා බබලන මේ පින් අරනේ. . අමාවක දිනෙත් බබලයි මේ වනරතනේ. .. දමි රස දේශනා කරවයි අප සිත් පහදා... විසිරුණු සිත ඵක් තැන් වෙයි දුක පිසදා. ඔබ ධම් දෙසයි අප යහපත උදෙසා. . හිමි සද ඔබ බැබලේවි පුන් සද විලසා... ඔබ දෙපා සුවඳින් විදි වන අරන... සුන්දර මනහර තැනකි බලනා හැම තැනම. ... ඔය පින් දෙපා තබනා හැම වැලි මලුව.. වැලි කැටයක් වන්නට ආසයි මට ඔය දෙපා යට.. පුන්සද විලෙස දිලෙනා හිමි සමිදේ. . ඔබ පින් ගගකි වැඩ සිටිනා හිමි සමිදේ. දමි රස දේශනා කරවයි අප සිත් පහදා... ඔබ දෙපා සුවඳින් විදි වන අරන... සුන්දර මනහර තැනකි බලනා හැම තැනම. ... ඔය පින් දෙපා තබනා හැම වැලි මලුව.. වැලි කැටයක් වන්නට ආසයි මට ඔය දෙපා යට..

Recommended

Duhai Diri
Duhai Diri

contemplating, indonesian voice, islamic song, acoustic, piano, arabian musical tone, nasyid

Digital Eclipse
Digital Eclipse

dark electronic progressive trance breakcore electronic house vaporwave

يا زمن
يا زمن

emotional electropop, epic vocalist

Rauch und Poesie
Rauch und Poesie

dancy rock pop gritty

Wondering Wildflower
Wondering Wildflower

appalachian death metal bluegrass

Chocobo Race Against Rude The Turk
Chocobo Race Against Rude The Turk

Western, Agited, packed, eletronic, Pop, Cheered up, Complex,Final Fantasy 7, Chocobo racing.

Sid the Sloth Surfin'
Sid the Sloth Surfin'

electrifying 1960s retro surf rock

Vaporwave Demo
Vaporwave Demo

vaporwave, mallsoft, tape record

New Archaeological Discoveries
New Archaeological Discoveries

rock, superfast electric guitar solos,

uwus
uwus

phonk, rap

Trem bala trap
Trem bala trap

Trap, Bass, male vocals

Rev Your Dreams
Rev Your Dreams

hard rock,rock,glam metal,melodic,energetic,heavy metal,pop hair metal

Lost Echoes JP
Lost Echoes JP

disney young female voice, broadway pop, acoustic, mellow, b minor, humming, whisper

Mirror Blind
Mirror Blind

male vocalist,rock,hardcore punk,hardcore [punk],ska punk,political

新人さんの応援歌
新人さんの応援歌

J-POP,BPM125,Piano,Bass Guitar,Male Vocal,inspiring and comforting